FREE INTERNET යන්න නම් ඔයා අනිවාරෙන් PKG එකක් ACTIVE කරගන්න ඕනෙ
➡️SLT Fiber Netflix or Zoom (FAST)
➡️Zoom package (FAST)🟢
➡️ Dialog Router Zoom (FAST)🔴
ඔයාලගේ Sim වලට අදාළ හොදම ලාබම Packages
🔴 Dialog 348 - Viber Package
🟢 Mobitel - Zoom💙
❗️ Airtel - 148/498/909 Freedom Package
🟠 Hutch - Zoom / Gaming Package
⚠️NOTE⚠️
Mobitel Youtube, Dialog Facebook සදහා vpn company වලින් block කර ඇති නිසා ඒවාට භාවිත කල නොහැක. අනෙක් සියලුම package සදහා පුලුවන්.✅
🔼ඔය වගෙ මොකක් හරි Package එකක් Active කරල තියනම් ඔයාට ක්රම දෙකකින් Free Internet යන්න පූළුවන්😀
🆘මුලින්ම Http Injector එක install කර ගන්න.
🔴Http Injector ගත්තනම් .Ehi ෆයිල් දාන්න ඕන.ඔයාගෙ පැකේජ් එකට අදාල(Ex: Whatsapp package එක ගහල තියනම් Whatsaoo ehi එකක්.)
😴EHI වල්ට වඩා SPEED එකට GAMES එහෙම ගහන්න පුලුවන් වෙන තව FILES ජාතියක් තියනවා ඒකෙ නම V2RAY එකටත් ඕනෙ ඔය ටිකම තමයි IMPORT කරගන්න නම් Netmod app එක ගන්න ඕන.
🔴Iphone වලටනම් v2box,Nvp tunnel ඒ app දෙකන් එකක් ගන්න free internet යන්න
🍀ඔන්න ඔය විදියට තමයි FREE INTERNET යන්නේ ඉතිම්
හැම තැනම EHI , V2RAY තිබුනට ORIGINAL SERVER වලින් දාන මාරම SPEED එකට FILE USE කරන්න එන්න අපි එක්ක,
Comments
Post a Comment